2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
ජනාධිපති විද්‍යාලයේ ප්ධාන ශිෂ්‍ය නායක ධුරයට පත් වූ අප පාසලෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උණුසුම් සුභ සුබපැතුම්.
2023 දෙවන පාසල් වාරයේ ආරම්භය සඳහා පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් විසින් 2023 අගෝස්තු මස 27දින සංවිධානය කර තිබූ ශ්‍රමදාන වැඩසටහන.
2023 වසරේ අප පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය පෙර දිනයකදී අති උත්කර්ශවත් අයුරින් පාසල තුල පැවැත්විණ.
2023 වසරේ අප පාසල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය පෙර දිනයකදී අති උත්කර්ශවත් අයුරින් පාසල තුල පැවැත්විණ.
Search
Latest News
-
සමස්ත ලංකා පිහිනුම් තරග සදහා අප විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු තේරී ඇත.
⭕සුගතදාස ක්‍රීඩාංගණයේ සමස්ත ලංකා පිහිනුම් තරග සදහා අප විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු තේරී ඇත.
Super user 1 News & Highlights 0 -
ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් සිසු සිසුවියන් ඇගයීම සහ ඔවුන්ට හිමි සහතික පත්‍ර, පදක්කම් ලබා දීම
⭕ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් සිසු සිසුවියන් ඇගයීම සහ ඔවුන්ට හිමි සහතික පත්‍ර, පදක්කම් ලබා දීම
⭕වසර ගණනක මහන්සියට ප්‍රතිඵලයක් වශයෙන් Embilipitiya ජනාධිපති විද්‍යාලීය සිසු සිසුවියන් ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් ඔවුන් ඇගයීම සහ ඔවුන්ට හිමි සහතික පත්‍ර, පදක්කම් ලබා දීම පසුගිය දිනෙක අති උත්කර්ශවත් අයුරින් සිදුවිSuper user 1 News & Highlights 0දෙදින පුහුනු කදවුරකට සහබාගී වූ අප පාසලේ ශිෂ්‍යභට කන්ඩය.
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ජාතික ශිෂ්‍යභට බළකායේ 08 වැනි බලඇණිය එක්ව සමස්ත ලංකා ශිෂ්‍යභට තරග සඳහා සබරගමුව පළාතෙන් තෝරාගත් අප විද්‍යාලයේ යුද හමුදා ශිෂ්‍යභට අංශය ඇතුළු පාසල් පහක ශිෂ්‍යභට ඒකක සඳහා දෙදින කඳවුරක් සංවිධානය කරන ලදී.
Super user 1 News & Highlights 02022 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් විද්‍යාලයේ සිහලාන වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් විය
බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2022 සමස්ථ ලංකා
Super user 1 News & Highlights 02023 සබරගමුව පළාත් නර්තතන රගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටට අප පාසල සමත් විය.
⭕2023 සබරගමුව පළාත් නර්තතන රගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටට අප පාසල සමත් විය.
Super user 1 News & Highlights 0News Categories




