| පාසල ආරම්භ වූ දිනය | 1977 ජනවාරි 24 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1977 පෙබරවාරි 28 |
| ජාතික පාසලක් වූ දිනය | 1993 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28125 |
| සංගණන අංකය | 23465 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්. 32ක් පමණි |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඇඹිලිපිටිය |
| ග්‍රාම සේවක වසම | නව නගරය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 214G |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 120 |
| 2023 සැප්තැම්බර් වනවිට මුළු ශීෂ්‍ය ගණන | 5177 |
| 2023 සැප්තැම්බර් වනවිට මුළු ගුරුවරුන්ගේ ගණන | 222 |
| පාසලේ වර්ණය | මෙරූන්, කහ |