2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම
⭕බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම. ( මෙම නාට්‍ය උළෙලේ පළාත් වටයෙන් පළමු ස්ථනය හිමිකරගනු ලැබීය. )
⭕බොහෝ බාධක කම්කටොළු හා කැප කැපකිරීම් වල ඵලයක් ලෙස ජුලි මස පැවැත්වූ පළාත් තරග තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන අගෝස්තු මස 12 වන දින සමස්ත ලංකා අංශූ අනුශූරතාව දිනාගැනීමට විද්‍යාලයේ නාට්ය් කණ්ඩායම සමත් විය.
⭕ජනාධිපති විදු මාතාව තවත් ඉහළට ඔසවා තබමින ඉහළට ඔසවා තබමින් ජනධිපති විද්‍යාලයේ නාීය නාට්‍යය අංශය මගින් ඉදිරිපත් කළ සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ මෙම ජයග්‍රහණය ලබා ගැනීම අප විද්‍යාලයට මහත්වූ ආඩම්බරයකි.
⭕ඔබ සැමට අපගේ උණුසුම් සුබපැතුම්.