ස්වර්ණ දීපේ සබරගමුවේ
රුහුණු පුරයේ මායිමේ
ඇඹිලිපිටියේ නවමු නගරයේ
රන් මලක් පිපිලා.............
ඒ අපේ ජනපති විදුහලයි............//
සිප්සත සාදා නැණ ඇස පාදා
භාග්‍ය සදා දෙන මාතාවෝ
භක්ති ප්‍රේමයේ නමකර මෑණී.............//
කීර්ති රාවය රැව් නගමු............//
ස්වර්ණ දීපේ.............
සිසු දරු දැරියන් මතු දැය නගනා
හෙට මහ විරුවන් වන මොහොතේ
ධීර වීර මා පියවරුනේ .............//
අප හා මතු හිනැහෙනු මැනවී.............//
ස්වර්ණ දීපේ.............