01. පාසල් කළමනාකරණ කමිටුව
02. පාසල් සංවර්ධන සමිති විධායක කමිටුව
03. ප්‍රසම්පාදන කමිටුව
04. තාක්ෂණික කමිටුව
05. වාහන කමිටුව
06. නව නිපැයුම් හා තාක්ෂණ කමිටුව
07. ශිෂ්‍ය සුබසාධන කමිටුව
08. ආගමික හා සාරධර්ම කමිටුව
09. ශිෂ්‍ය සමිති හා උදය රැස්වීම කමිටුව
10. මාධ්‍ය කමිටුව
11. ආපනශාලා භාවිතය හා විවේක කාල කලමණාකරණ කමිටුව
12. පාසල් පිරියත නඩත්තු හා සංවර්ධන,අලංකරණ හා පවිත්‍රතා කමිටුව
13. ජල පද්ධති නඩත්තු හා ජලය සැපයීම කමිටුව
14. විදුලි පද්ධති හා විදුලිය සැපයීම කමිටුව
15. ලී බඩු,උපකරණ නඩත්තු සැපයීම,ලේඛනගත කිරීමේ කමිටුව
16.සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව
17.ගොඩනැගිලි නඩත්තු හා සුලු අලුත්වැඩියා හා ඉදිකිරීම් කමිටුව
18.විභාග කටයුතු හා ඇගයීම් කමිටුව
19. පිහිනුම් තටාක කමිටුව