20220927_0822241.jpeg
20220927_082202.jpeg
IMG_4074.jpeg
191223_552469788149908_1001310518_o.jpeg
WhatsAppImage2022-09-29at80224AM.jpeg
WhatsAppImage2022-09-29at102310AM.jpeg
WhatsAppImage2022-09-29at102307AM.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

21 වන සියවසේ සබරගමුව පළාතේ දිදුලන පාසල බවට පත් කිරීම. 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

මේ සුන්දර සිරි ලංකාද්වීපයේ රෝහණ පුරවරයට මායිම් ව,සබරගමු පළාතේ ඇඹිලිපිටිය පුරවරයේ සොබා සිරියෙන් අනූන චන්ද්‍රිකාවැව වැව් තාවුල්ලට සමීපව පිහිටි අප විදුහල් මාතාව,මේ දේශයට මතු නොව මුළු ලොවටම අගනා සුරු විරු දරු පරපුරක් තනන සොඳුරු මාතාවයි, ජීවිතයේ හරයයි.
1977 වසරේ සිට මේ දක්වා දස දෙස කිතු ගොස පතුරුවමින්,විජයග්‍රාහී මාවතක ගමන් ගන්නා අප පාසල,ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ විවිධ විෂය ධාරාවන් ඔස්සේ දරුවන්ගේ නැණැස පාදන තෝතැන්නකි.
5500 කට ආසන්න ශිෂය සංඛ්‍යාවකින් සමන්විත,අප පාසලේ යසස පතුරුවන,විවිධ හැකියා දක්ෂතා ලොවට නිරන්තරයෙන් හැඩගා කියන ජනපති සිසු කැළ විදු මවට මහත් අභිමානයකි..

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

ජාතික පොදු අරමුණු හා අධ්‍යාපනික අරමුණු වල පිහිටා අවශ්‍ය නිපුණතා සාක්ෂාත් කර ගනිමින්, විෂයබද්ධ හා විෂය බාහිර ව ලබන දැනුම, කුසලතා, ආකල්ප හා නිපුණතා සපිරි සාරධර්ම වලින් හෙබි,
අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි, සාමකාමී, කාර්යක්ෂම හා පූර්ණ පෞරුෂයකින් යුතු පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි.

0

Notifications

Today
Older

Notice Board

Happy Children's Day !✨

President CC