භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PRESIDENT C.C
PRESIDENT C.C
  • Register
  • Login
PRESIDENT C.C
PRESIDENT C.C
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 1 - 5 ශ්‍රේණි
      • 6 - 11 ශ්‍රේණි
      • 12 - 13 ශ්‍රේණි
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අනෙක් විදුහල්පතිවරුන්
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සෑම දරුවෙකු ම විද්‍යාලයේ අනුමත නිල ඇඳුමෙන් සැරසී පෙ.ව. 7.15 ට පෙර පාසලට ප්‍රවේශ වීමට වගබලා ගත යුතු වීම..
  • පෙ.ව. 7.30 ට පාසල ආරම්භ වීමේ හඬ පටය වාදකය වීමත් සමඟ එයට නිසි ගෞරවය දක්වමින් උදෑසන පාසල් ආම්භය සඳහා ක්‍රියාකාරී සහභාගීත්වය ලබාදිය යුතුවීම. (ආගමික වතාවත්, ජාතික ගීය, පාසල් ගීය හා ඡත්ත මානවක ගාථා වාදනය කිරීමේ දී පාසලේ රැඳී සිටින සෑම පුද්ගලයෙකුම තමන් සිටින තැනම නිශ්ශබ්දව සීරුවෙන් සිටිමින් නිසි ගෞරවය දැක්විය යුතුය.).
  • කාල පරිච්ඡේද වෙනස් වීම ශබ්ද විකාශන මඟින් නිවේදනය වන අතර සිය`ඵම සිසුන් තම පන්ති කාල සටහනට අනුව අදාළ ස්ථානවල පමණක් රැඳී සිටීමට වගබලා ගත යුතුවීම.
  • පාසල් කාල වේලාව තුළ දී කවර හෝ බාහිර පුද්ගලයෙකු සමඟ පාසල තුළ දී කතාබහ කිරීම සපුරා තහනම් වේ.
  • විදුහල්පතිගේ අවසරයකින් තොරව විද්‍යාලය තුළ කිසිඳු දැන්වීමක්, පත්‍රිකාවක්, පෝස්ටරයක්, රැස්වීමක් හෝ උත්සවයක් සංවිධානය නොකළ යුතුවීම.
  • විද්‍යාලයේ ඉගෙනුම ලබන සෑම දරුවෙකු ම විද්‍යාලයෙන් පරිබාහිර සමිති සමාගම් හෝ සංවිධානවල සාමාජික වන්නේ නම් විදුහල්පති අවසරය ලබාගත යුතුවීම
  • පාසල සතු පොදු දේපල ඔබගේ අනාගත පරපුරට ද සුරක්ෂිත කරදීමට වගබලාගත යුතුවීම.
  • පාසල පොලිතින් හා ප්ලාස්ටික් බැහැර නොකරන පරිශ්‍රයක් නොවන බැවින් ඔබ පිටතින් රැගෙන එන එවැනි දෑ ආපසු රැගෙන යාමට වගබලාගත යුතුවීම.
PRESIDENT C.C

EMBILIPITIYA PRESIDENT'S CENTRAL COLLAGE

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • R/Emb/President's Central College,Newtown,Embilipitiya.

: (+94)0472230202

: (+94)0472230310

: [email protected]

Supported By

© 2026 PRESIDENT C.C. All rights reserved. Design with by Webcomms Global | Help Desk