⭕ සමස්ථ ලංකා ශිෂ්‍යභට බටහිර තූර්යවාදන තරගාවලියට ද්‍යාලයේ ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩය සහභාගී විය.
⭕ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට රංටැඹේ ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති සමස්ථ ලංකා ශිෂ්‍යභට බටහිර තූර්යවාදන තරගාවලියට විද්‍යාලයේ ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩය සහභාගී විය.
⭕මෙය විද්‍යාලයක් වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයකි.