⭕ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් සිසු සිසුවියන් ඇගයීම සහ ඔවුන්ට හිමි සහතික පත්‍ර, පදක්කම් ලබා දීම
⭕වසර ගණනක මහන්සියට ප්‍රතිඵලයක් වශයෙන් Embilipitiya ජනාධිපති විද්‍යාලීය සිසු සිසුවියන් ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් ඔවුන් ඇගයීම සහ ඔවුන්ට හිමි සහතික පත්‍ර, පදක්කම් ලබා දීම පසුගිය දිනෙක අති උත්කර්ශවත් අයුරින් සිදුවි