බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2022 සමස්ථ ලංකා
බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිහලාන වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා පස්වන ස්ථානය හිමිකර ගැනීම. එහිදී හොඳම නලුවා සම්මානය සමඟ ජූරියේ විශේෂ සම්මාන රැසක් හිමිකර ගැනීම.( මෙම නාට්‍ය උළෙලේ පළාත් වටයෙන් පළමු ස්ථනය හිමිකරගනු ලැබීය. )