2022 ඇඹිලිපිටිය කලාප ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා අනුශූරතාවය දිනා ගැනීමට ජනාධිපති විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමට හැකි විය.
මෙහිදි,
- 14 න් පහළ දක්ෂතම ක්‍රිඩකයා _ගයුක මධුෂාන්.
- 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව මෙන්ම සමස්ත ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව_ මිහිංසා දෙව්මිණි.
- 18 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා _ දියත් අබේනායක.
- 18 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව_ අසේකා දහම්දි.
- 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම සමස්ත ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා_ තරිඳු තීක්ෂ
යන සිසුන් විසින් සම්මාන දිනා ගන්නා ලදී.