ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය දකුණු පළාත් තේරීම් කඳවුරේ සමස්ත බාලක කණ්ඩායම් 40ක් අතුරෙන් මුළු ලකුණු 1359ක් ලබාගනිමින් දකුණු පළාත් අනු ශූරතාවය දිනාගෙන තිබෙනවා.
⭕ එමෙන්ම තම පාසල් නාමය රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය පුරාවට ත්‍යාග ලබන්නන්ගේ නාමයන් ඔස්සේ හය වතාවක් තම පාසල් නාමය පවසමින් ඉදිරියට ගෙන එනු ලබයි.♥
⭕ තවත් විශේෂිත අංගයක් ලෙස අප ආරක්ෂක ඛණ්ඩයේ සැරයන් වරයා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල හොඳම අණදෙන්නා ලෙස තේරී පත්ව ඇත.
⭕ පළාත් කඳවුරේ අප පාසල දිනා ගත් ස්ථානයන් පහත පරිදි වේ,,,
❌ ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - දෙවන ස්තානය
❌ ඝණ සරඹ පරීක්ෂණය - තෙවන ස්ථානය
❌ විවිධ ප්‍රසංග පරීක්ෂණය - තෙවන ස්ථානය
❌ ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය - දෙවන ස්ථානය
❌ භට නිවාස පරීක්ෂණය - තෙවන ස්ථානය,
යන අන්දමින් පරීක්ෂණයන් ඔස්සේ ස්ථානයන් ලබා ඇත.
⭕ එමෙන්ම මෙම පළාත් කඳවුර තුල ශූරතාවය සහ පස් වන ස්තානයන් දක්වා ස්ථාන ලබාගත් පාසල් පහත දැක්වේ,
❌ ශූරතාවය - ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ
❌ අනු ශූරතාවය - ජනාධිපති විද්‍යාලය - ඇඹිලිපිටිය
❌ තෙවන ස්ථානය - රාහුල විද්‍යාලය - මාතර
❌ සිව් වන ස්ථානය - නාගොඩ රාජකීය පාසල - ගාල්ල
❌ පස් වන ස්ථානය - ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය - ගාල්ල
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය අරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩායට අපගේ හදපිරි උණුසුම් සුභ පැතුම්♥💫🪄🌼
.....ස්තූතී....