තූර්ය තූර්යවාදනය ශිෂ්‍ය භට ඛණ්ඩය බලඇණියෙන් සහ පළාත් තේරීම් කඳුවුර සඳහා සහ සහභාගි විය.
⭕ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ තවත් සුවිශේෂී අංගයක් ලෙස 2023 වූ අගෝස්තු මස් 21 වන දින විද්‍යාලීය තූර්ය තූර්යවාදනය ශිෂ්‍ය භට ඛණ්ඩය බලඇණියෙන් සහ පළාත් තේරීම් කඳුවුර සඳහා සහ සහභාගි විය.
⭕වසර ගණනක කැප කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම පළාත් තේරීම් කඳවුරට හභාගිවීමට අප විද්‍යාලීය ශිෂ්‍ය භට තූර්ය වාදන ඛණ්ඩය ට හැකියාව ලැබුණි. මෙම තේරීම් කඳවුර සඳහා සහභාගි වූ දකුණු පළාත් තූර්යවාදනය ශිෂ්‍ය භට ඛණ්ඩ අතරින් අප පාසල් තූර්ය වාදන ඛණ්ඩය ද සහභාගි වීම සුවිශේෂී කාරණයකි
⭕මෙයින් තේරී පත්වන තූර්යවාදනය ශිෂ්‍ය භට ඛණ්ඩ සඳහා රන්ටැඹ කඳවුරු ගත වීම සඳහා අවස්ථාව හිමි වේ. විසිපවිසි පස් දෙනෙකුගෙන් සමන්විතවිත තූර්යවාදන ඛණ්ඩයේ ශිෂ්‍ය භටයන් 21 වන සදුදා දිනඋදෑසන 9.00 ට පමණ ප්‍රථම පරීක්ෂණය ලෙස ශාරීරිකක අභ්‍යාස පාඩම් මාලාව එළිදැක්වීය. පසුව දෙවන පරීක්ෂණය ලෙස ඝන සරඹ පරීක්ෂණය ඉදිරිපත් කළේය ඉන්පසු අධ්යක්ෂ පරීක්ෂණයට අප ශිෂ්‍ය භට ඛණ්ඩය සහභාගි විය .දිවා ආහාරයෙන් පසුව තූර්යවාදන පිළිවෙත ඉදිරිපත් කළ අප තූර්යවාදන ශිෂ්‍ය භට ඛණ්ඩය කඳවුරෙහි පරීක්ෂණය සාර්ථකව නිම කළේය.
⭕ශාරීරික අභ්‍යාස පරීක්ෂණයට සහ ඝන සරඹ පරීක්ෂණයට 10 වන බළඇණියේ අණදෙන නිලධාරීතුමා ඇතුළු තවත් තවත් නිලධාරීන් දෙදෙනකු සහ තූර්යවාදන පිළිවෙත් පාර පරීක්ෂණයට වෙනත් නිල නිලධාරීන් කිහිප දෙනකු විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කළේය.