- බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2022 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිහලාන වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා පස්වන ස්ථානය හිමිකර ගැනීම. එහිදී හොඳම නලුවා සම්මානය සමඟ ජූරියේ විශේෂ සම්මාන රැසක් හිමිකර ගැනීම.( මෙම නාට්‍ය උළෙලේ පළාත් වටයෙන් පළමු ස්ථනය හිමිකරගනු ලැබීය. )
- Home
- ජයග්‍රහණ
ජයග්‍රහණ
2023 වර්ෂයේ පැවැත් වූ සිංහල සාහිත්‍යය දින කලාප තරගාවලියේ
සමස්ත ලංකා නර්තන තරඟාවලියේ තෙවන ස්ථානය අප විද්‍යාලයට
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය දකුණු පළාත් තේරීම් කඳවුරේ සමස්ත බාලක කණ්ඩායම් 40ක් අතුරෙන් මුළු ලකුණු 1359ක් ලබාගනිමින් දකුණු පළාත් අනු ශූරතාවය දිනාගෙන තිබෙනවා.
2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම




