භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PRESIDENT C.C
PRESIDENT C.C
  • Register
  • Login
PRESIDENT C.C
PRESIDENT C.C
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 1 - 5 ශ්‍රේණි
      • 6 - 11 ශ්‍රේණි
      • 12 - 13 ශ්‍රේණි
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අනෙක් විදුහල්පතිවරුන්
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යභට දකුණු පළාත් අනු ශූරතාවය දිනාගනි.

ජයග්‍රහණ

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යභට දකුණු පළාත් අනු ශූරතාවය දිනාගනි.

 ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය දකුණු පළාත් තේරීම් කඳවුරේ සමස්ත බාලක කණ්ඩායම් 40ක් අතුරෙන් මුළු ලකුණු 1359ක් ලබාගනිමින් දකුණු පළාත් අනු ශූරතාවය දිනාගෙන තිබෙනවා.

⭕ එමෙන්ම තම පාසල් නාමය රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය පුරාවට ත්‍යාග ලබන්නන්ගේ නාමයන් ඔස්සේ හය වතාවක් තම පාසල් නාමය පවසමින් ඉදිරියට ගෙන එනු ලබයි.♥
⭕ තවත් විශේෂිත අංගයක් ලෙස අප ආරක්ෂක ඛණ්ඩයේ සැරයන් වරයා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල හොඳම අණදෙන්නා ලෙස තේරී පත්ව ඇත.

⭕ පළාත් කඳවුරේ අප පාසල දිනා ගත් ස්ථානයන් පහත පරිදි වේ,,,

❌ ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - දෙවන ස්තානය

❌ ඝණ සරඹ පරීක්ෂණය - තෙවන ස්ථානය

❌ විවිධ ප්‍රසංග පරීක්ෂණය - තෙවන ස්ථානය

❌ ඉදිරිපත් කිරීමේ පරීක්ෂණය - දෙවන ස්ථානය

❌ භට නිවාස පරීක්ෂණය - තෙවන ස්ථානය,
යන අන්දමින් පරීක්ෂණයන් ඔස්සේ ස්ථානයන් ලබා ඇත.

⭕ එමෙන්ම මෙම පළාත් කඳවුර තුල ශූරතාවය සහ පස් වන ස්ථානයන් දක්වා ස්ථාන ලබාගත් පාසල් පහත දැක්වේ,

❌ ශූරතාවය - ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ

❌ අනු ශූරතාවය - ජනාධිපති විද්‍යාලය - ඇඹිලිපිටිය

❌ තෙවන ස්ථානය - රාහුල විද්‍යාලය - මාතර


❌ සිව් වන ස්ථානය - නාගොඩ රාජකීය පාසල - ගාල්ල

❌ පස් වන ස්ථානය - ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය - ගාල්ල




ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය අරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩායට අපගේ හදපිරි උණුසුම් සුභ පැතුම්♥💫🪄🌼

 .....ස්තූතී....

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

PRESIDENT C.C

EMBILIPITIYA PRESIDENT'S CENTRAL COLLAGE

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • R/Emb/President's Central College,Newtown,Embilipitiya.

: (+94)0472230202

: (+94)0472230310

: [email protected]

Supported By

© 2026 PRESIDENT C.C. All rights reserved. Design with by Webcomms Global | Help Desk