- බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2022 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිහලාන වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා පස්වන ස්ථානය හිමිකර ගැනීම. එහිදී හොඳම නලුවා සම්මානය සමඟ ජූරියේ විශේෂ සම්මාන රැසක් හිමිකර ගැනීම.( මෙම නාට්‍ය උළෙලේ පළාත් වටයෙන් පළමු ස්ථනය හිමිකරගනු ලැබීය. )
- මෙම නාට්‍යයේ පිටපත් රචනය හා නිෂ්පාදනය :- L.H.G.P.ජීවනී මිය W.K.සංජීවනී සේනාරත්න මිය
- මෙම නාට්‍යය පාසල් ප්‍රධාන ශාලාව අලුත් වැඩියාවට ආධාර පිනිස 2022 සැප්තැම්බර් මස ප්‍රදර්ශන වාර රැසක් සිදු කරනු ලැබීය.
- 2020 දී නාට්‍ය හා රංගකලා ඒකකය ඉගෙනුම් හා ප්‍රායෝගික පුහුණුවීම්වලට ගැලපෙන පරිදි නාට්‍ය අංශයේ ගුරුභවතුන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.
L.H.G.P.ජීවනී මිය W.K.සංජීවනී සේනාරත්න මිය අචිනි සමරසිංහ මිය - 2021 දී නාට්‍ය හා රංගකලා ඒකකය තුල සිසුන් වෙනුවෙන් කුඩා පුස්තකාලයක් නිර්මාණය කිරීම.
- මේ සඳහා දායකත්වය සැපයුවේ :- L.H.G.P.ජීවනී මිය පවිත්‍රා ජීවනී මිය