භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PRESIDENT C.C
PRESIDENT C.C
  • Register
  • Login
PRESIDENT C.C
PRESIDENT C.C
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 1 - 5 ශ්‍රේණි
      • 6 - 11 ශ්‍රේණි
      • 12 - 13 ශ්‍රේණි
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අනෙක් විදුහල්පතිවරුන්
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. 2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම

ජයග්‍රහණ

2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල් වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම

2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල්  වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම

⭕බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාව මගින් සංවිධානය කරනු ලැබූ 2023 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය අවසන් වටය නියෝජනය කරමින් සිත් මන් සල්  වේදිකා නාට්‍ය අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය අතරින් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීම. ( මෙම නාට්‍ය උළෙලේ පළාත් වටයෙන් පළමු ස්ථනය හිමිකරගනු ලැබීය. )

⭕බොහෝ බාධක කම්කටොළු හා කැප කැපකිරීම් වල  ඵලයක් ලෙස ජුලි මස පැවැත්වූ පළාත් තරග තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන අගෝස්තු මස 12  වන දින සමස්ත ලංකා අංශූ අනුශූරතාව දිනාගැනීමට විද්‍යාලයේ නාට්‍ය්   කණ්ඩායම සමත්  විය.

⭕ජනාධිපති විදු මාතාව  තවත්  ඉහළට ඔසවා තබමින ඉහළට ඔසවා තබමින් ජනධිපති විද්‍යාලයේ නාීය නාට්‍යය අංශය මගින් ඉදිරිපත් කළ සමස්ත ලංකා බෞද්ධ කෙටි නාට්‍ය තරගාවලියේ මෙම ජයග්‍රහණය ලබා ගැනීම අප විද්‍යාලයට මහත්වූ ආඩම්බරයකි.

⭕ඔබ ඇමට අපගේ උණුසුම් සුබ පැතුම්.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

PRESIDENT C.C

EMBILIPITIYA PRESIDENT'S CENTRAL COLLAGE

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • R/Emb/President's Central College,Newtown,Embilipitiya.

: (+94)0472230202

: (+94)0472230310

: [email protected]

Supported By

© 2026 PRESIDENT C.C. All rights reserved. Design with by Webcomms Global | Help Desk