2019/08/01 :- ළමුන් 56 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් ලෝක බාලදක්ෂ සාමාජිකත්වය ලබා ගැනිම
2019/08/01 :- ජාතික බාලදක්ෂ පදක්කම ලබා ගැනිම
2019/09/11 :- බාලදක්ෂ අචාර්යවරයාගේ ප්‍රදානය ලබා ගැනිම ( ළමුන් 36 )
2022/09/16 :- සමූහාචාර්යවරයාගේ ප්‍රදානය සම්පූර්ණ කිරීම
2022/02/20 :- ලෝක බාලදක්ෂ ජම්බෝලියට සුම් ( zoom ) හරහා සහභාගි වීම බාලදක්ෂ ජම්බෝලියේ ජතික මට්ටමේ සහතික ලබා ගැනිම
2022/08/28 :- ශ්‍රීලංකා බාලදක්ෂ මුලස්ථානයේ අoශයට අප විද්‍යාලයේ සිසුන් තිදෙනෙක් තේරී පත්වීම
මේ වන විට ජනාධිපති විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය හා සමූහ ආචාර්යවරයාගේ ප්‍රදානය ලබා ගෙන ඇත. දිසා කොමසාරිස් ප්‍රදානය සදහා සූදානමින් සිටියි.
ගුරුමණ්ඩලය:
රංජිත් ඒකනායක මයා
![]() |
![]() |

