මාධ්‍ය ඒකකය

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ තවත් එක් වගකීමක් ඉටු කරන මාධ්‍ය ඒකකය 


01.සිසුසර පුවත්පත නිර්මාණය කිරීම.
02.මාධ්‍ය ඒකකය ප්‍රතිසංවිධානය කිරීම.
03.උදා ගුවන් විදුලි වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
04.උදෑසන ප්‍රධාන රැස්වීම මෙහෙයවීම.
05.පාසලේ විශේෂ අවස්ථා ඡායාරූපගත කිරීම.

06-පාසලේ නිල Face book පිටුව යාවත්කාලීන කිරීම
07-එළිමහන් නිර්මාණ පුවරුවක් සකස් කිරීම සඳහා රක්ෂණ ආයතනයක් සමඟ අවශ්‍ය කටයුතු කරමින් පැවතීම
08-ජායාරූප කඳවුරක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබීම

 

ගුරුමණ්ඩලය:

 M.දිලානි වීරරත්න 

 W.H.P.N. කුමාරි