චෙස් සංගමය

ආරම්භක දිනය - 2022/09/05

අරමුණ - පාසලේ සිසු සිසුවියන්ගේ,

  • ස්වයං විනය ඇතිකරලීම.
  • මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීම.
  • සැලසුම්කරණය, මනා විශ්ලේෂණය, තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරලීම.
  • නිර්මාණශීලීත්වය, නව්‍ය මානයෙන් සිතීම සහ පර්යේෂණ හැකියාව වැඩි දියුණු කරලීම.
  • සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාව සහ ස්වාධීනව කාර්යයන් සම්පූර්ණ කිරීමට හැකියාව ඇති කරවීම.
  • නායකත්ව ගුණාංග ප්‍රගුණ කළ හැකි වීම.

මෙම ක්‍රීඩාවේ අරමුණ වේ.

 

ගුරුමණ්ඩලය -

   පී. ජී. යූ. ඩබ්. ඒකනායක මයා
   එච්. කේ. ඩී. ටී. ජයමාන්න මිය