- 1991 මුල් වරට යුධ ශිෂ්‍යභට කණ්ඩයක් ආරම්භ කෙරුණි
- 2019 වසරේ 10 වන බලඇණි කඳවුරේ දක්ෂතම අණදෙන්නා ලෙස අප පාසලේ සැරයන් ජයසිරි A.J.N.S ශිශ්‍යභටයා සමත්විය.
- 2018 වසරේදී උඩගම මහ විද්‍යාලයේ පැවති එවක ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් පැවැතුවූ උත්සවයේදී අප පාසලේ තූර්‍යවාදන කණ්ඩය එහ් සම්මාන මුරය සඳහා සහභාගී වීම
- 2021 වර්ෂයේ 29 වන බලඇණියේ ශිෂ්‍ය භටයකුටම යා හැකි ඉහළම තනතුර වන රෙජිමේන්තු සැරයන් මේජර් (RSM) තනතුර දක්වා අප පාසලේ බ.නි.1 A.J.N.S.ජයසිරි ශිශ්‍යභටයා තේරී පත්විය
- බලඇණියේ එක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභටයකුට පමණක් හිමිවන බ.නි.2 (රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර්) වරයා ලෙස අප පාසලේ මාලිංග V.I ශිෂ්‍යභටයා පත් විය.
- 2022 වර්ෂයේ ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා අප පාසල නියෝජනය කරමින් පහත සඳහන් ශිෂ්‍යභටයින් සහභාගී විය.
(බනි 2)රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් - මාලිංග V.I
(බනි 2)කණ්ඩායම් භාර සැරයන් මේජර් - අමරසිංහ K.K.L.G
- 2022 වර්ෂයේ 29 වන බලඇණි කඳවුරේ ශාරීරික අබ්‍යාසවල දක්ෂතම අණදෙන්නා ලෙස සැරයන් ගුණවර්ධන G.Y.K.W පත් විය
ගුරුමණ්ඩලය : කපිතාන් H.G.C. සාගර
![]() |
![]() |

