- 2022 වර්ෂයේ 29 වන බලඇණිය නියෝජනය කළ අප විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍යභට කණ්ඩය දෙවන වරට බලඇණි ශූරතාවය ලබා ගැනීම
- 2022 වර්ෂයේ නැවතත් සමස්ථ ලංකා හර්මන්ලූස් කඳවුරට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගැනීම.
- 2019 වර්ෂයේ සමස්ථ ලංකා හර්මන්ලූස් කඳවුරට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගැනීම.
- 2019 වර්ෂයේ 10 වන බලඇණිය නියෝජනය කරමින් අප විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍යභට කණ්ඩය ප්‍රථම ස්ථානය ලබා පළමු වරට බලඇණි ශූරතාවයක් ලබා ගැනීම
- 2017 බටහිර තූර්‍යවාදන ශිෂ්‍යභට කණ්ඩයක් ආරම්භ කිරීම
- 2008 පළමු ගුව හමුදා ශිෂ්‍යභට කණ්ඩය ආරම්භ කිරීම හා එම වසරේදීම කඳවුරේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම
- 1991 මුල් වරට යුධ ශිෂ්‍යභට කණ්ඩයක් ආරම්භ කෙරුණි