- 2022 සමස්ථ ලංකා බෞද්ධ කෙටි නාට්‍ය උළෙලට ඉදිරිපත් වූ සිහලාන නාට්‍යට සංගීත අධ්‍යක්ෂනයෙන් සහාය වීම මෙන්ම, ගායනයෙන් හා වාදනයෙන් සිසුන් සහභාගී කරවීම නාට්‍යට ( සමස්ථ ලංකා පස්වන ස්ථානය හිමිවීය. )
සංගීත අධ්‍යක්ෂනය :- W.M.නදීශා මිය - 2019 ජ්‍යේෂ්ඨ ඒකල වාදන වයලින් තරඟයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශයෙන් ප්‍රථව ස්ථානය , සබරගමුව පළාතෙන් දෙවන ස්ථානය
ගගනි පබසරා : පුහුනුකරු - W.M.N.සුදර්ශනී මිය
G.M.G.D.ගල්ලබ මිය - 2019 ජ්‍යේෂ්ඨ ජන ගී ආශ්‍රිත නව නිර්මානණ තරඟයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශයේ පළමු ස්ථානය
පුහුනු කරු : W.M.N.සුදර්ශනී මිය
G.M.G.D හල්ලබ මිය - 2019 ජ්‍යේෂ්ඨ අංශයේ ජන ගී ආශ්‍රිත නව නිර්මාණ තරඟයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශයෙන් පළමු ස්ථානය
පුහුනු කරු : W.M.N.සුදර්ශනී මිය
G.M.G.D හල්ලබ මිය - 2018 ජ්‍යේෂ්ඨ අංශයේ එකල තබ්ලා වාදනය තරඟයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශයෙන් පල්මු ස්ථානය, සබරගමු ලළාත් ප්‍රථන ස්ථානය
P.K.විදුර ශිෂ්‍යයා : පුහුනුකරු - A.M.නිලන්ති අත්තනායක - 2018 ජ්‍යේෂ්ඨ අංශයේ එකල වාදන වයලින් තරඟයෙන් ඇඹිලිපිටිය කොට්ඨාශ පළමු ස්ථානය හා සබරගමු පලාතේ දෙවන ස්ථානය
ගගනි පබසරා : පුහුනු කරු - A.M.නිලන්ති අත්තනායක මිය