- 2019 සමස්ථ ලංකා නැටුම් තරඟයේ කලාප මට්ටමෙන් ප්‍රථම ස්තානය හා පළාත් මට්ටමේ දෙවන ස්තානය ලබා ගැනීම
තරඟ ශීර්ෂය :- උඩරට බලි යාගය (පීරිමි) - 2019 සමස්ථ ලංකා නැටුම් තරග කාන්තා මයුරා වන්නම තරඟයේ කලාප ප්‍රථම ස්තානය,පළාත් තෙවන ස්තානය
- 2019 සමස්ථ ලංකා නැටුම් ඒකල තරඟ බෙර වාදන (පිරිමි)කලාප දෙවන ස්ථානය,පළාත් දෙවන ස්තානය