- 2019 වර්ෂයේ සමස්ථ ලංකා පාසල් චිත්‍ර තරඟයේ කණිෂ්ඨ අංශයේ 3 වැනි ස්ථාන හා විශිෂ්ඨ ජයග්‍රහණ 6ක් ලබා ගැනීම
W.තරැෂි අමන්දා - මැලේරියාව තුරන් කරමු චිත්‍ර තරඟයේ සමස්ත ලංකා 2 ව්න ස්ථානය
L.A.K.දසුන්දි භාග්‍යා - 2022 ලෝක ලමාදිනය් වෙනුවෙන් පැවති පරිවාස සහා ළමා ආරක්ශක චිත්‍ර තරඟයේ 3 වැනි ස්ථානය ප්‍රාථමික අංශයෙන් ලබා ගැනීම
යුවේන් රත්නායක - 2022 සෝලියස් මෙන්ඩිස් සමස්ථ ලංකා චිත්‍රතරඟයේ විශිෂ්ඨ සම්මාන 1ක් සහ සම්මාන 11ක් ලබා ගැනීම