භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PRESIDENT C.C
PRESIDENT C.C
  • Register
  • Login
PRESIDENT C.C
PRESIDENT C.C
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 1 - 5 ශ්‍රේණි
      • 6 - 11 ශ්‍රේණි
      • 12 - 13 ශ්‍රේණි
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටු
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අනෙක් විදුහල්පතිවරුන්
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. පරිගණක අංශයේ ජයග්‍රහණ

ජයග්‍රහණ

පරිගණක අංශයේ ජයග්‍රහණ

  • පරිගණක අංශය ප්‍රථම වතාවට 2016 වර්ෂයේ දී මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද අන්තර් පාසල් රොබෝ තාක්ෂණ තරග සඳහා කණ්ඩායම් නවයක් සමග රොබෝවරු නව දෙනෙක් එම තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි.එම තරඟය සඳහා දිවයිනේ පාසල් විසින් ඉදිරිපත් කරන ලද වැඩිම රොබෝවරු සංඛ්‍යාව අප පාසලේ ඉදිරිපත් කළ අතර එයින් රොබෝවරුන් හතරක් සඳහා ජයග්‍රහණ හිමි වීම අප පාසලට අභිමානයකි.
  • ඒ සමගින් ආරම්භ වූ රොබෝ තාක්ෂණ සංගමයේ දරු දැරියන් මොරටුව විශ්ව විද්‍යාලය ,රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය,SLIT ආයතනය ,අධ්‍යාපන අමාත්‍යංශය,නව නිපයුම් කරුවන්ගේ සංගමය වැනි විවිධ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල සහ ආයතන මගින් සංවිධානය කරන ලද පළාත් පාසල් මට්ටම මධ්‍යම පළාත් මට්ටම,ජාතික මට්ටමෙන්විවිධ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය .

         එම ජයග්‍රහණ අතරින් කිහිපයක් පහත දැක්වේ.
             1. ​​​​සමස්ත ලංකා රොබෝ තාක්ෂණ තරගය(අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද)
             2. දෙවන ස්ථානය- Agrobot ඉදිරිපත් කරන ලද දිනිත් සමීර ශිෂ්‍යයා
             3. තෙවන ස්ථානය-Microbit මගින් නිර්මාන ඉදිරිපත් කළ තෙනුල් ගේලක ශිෂ්‍යයා
        විසින් ජයග්‍රහනය කරන ලදී.
  • ​​​ශ්‍රී ලංකා නව නිපයුම් කොමිසම මගින් සංවිධානය කරන ලද සහසක් නිමවුම් ඒ තරඟයෙන් පළාත් මට්ටමින් ජයග්‍රහණ සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ අප පාසලට හිමි විය.ඒ අතරෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් නිර්මාණය බවට පත්ව Doctor robot ඉදිරිපත් කරන ලද තේජන සිසුවා විශේෂ ඇගයීමට ද ලක් විය.
  • ​​​​STEMUP ආයතන මඟින් මඟින් සංවිධානය කරන ලද රොබෝ තාක්ෂණය තරගය සඳහා ඉදිරිපත් කරන ලද
    ........රවිදු....සිසුවා විසින් නිර්මාණය කරන ලද smart home නිර්මාණය සහ dinith සමීර සිසුවා විසින්නිර්මාණය කරන ලද සුදු සැරයටිය යන නිර්මාණයන් සඳහා Merrit Awards හිමිවිය.
  • ​​මීට අමතර ව රුවන්පුර විද්‍යා පීඨය මගින් සංවිධානය කරන ලද Ruinfo තරඟය සඳහා ඉදිරිපත් කරන්න රොබෝ නිර්මාණ,sliit ආයතනය,කැලණිය විශ්ව විද්‍යාලයේ Hackx JR ,රුහුණ විශ්ව විද්‍යාලයේ, hackethan ආදි තරග ගණනාවක් සඳහාතොරතුරු සංනිවේදන තාක්ෂණ අංශයේ දරු දැරියන්ඔවුන් ගේ නිර්මාණ ඉදිරිපත් කර ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

PRESIDENT C.C

EMBILIPITIYA PRESIDENT'S CENTRAL COLLAGE

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • R/Emb/President's Central College,Newtown,Embilipitiya.

: (+94)0472230202

: (+94)0472230310

: [email protected]

Supported By

© 2026 PRESIDENT C.C. All rights reserved. Design with by Webcomms Global | Help Desk