⭕2023 සබරගමුව පළාත් නර්තතන රගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටට අප පාසල සමත් විය.
⭕වසර ගණනක මහන්සියට ප්‍රතිඵලයක් වශයෙන් Embilipitiya ජනාධිපති විද්‍යාලීය නර්තන කණ්ඩායම සබරගමුව පළාත් තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමටට සමත් විය.
⭕මේ සඳහාකැපවීමකින් වැඩකටයුතු කල පාසල් ගුරු මෑණිවරුනෙ පියවරුනෙ ඔබ සැමට අපගේ ප්‍රණාම.